නිස්සරණ මානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කුඩා ඡිද්‍රයකින් වායු අපගමනයට ගත වන කාලය; වායුවෙහි අණුක බර සැසඳීමේ උපකරණයක්.