නිස්සාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. දියරයක මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍යයන් එකිනෙක වෙන් කර ගැනීමේ ශක්තිය ඇති ද්‍රව.
වි. ජලයෙහි මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍ය උද්ධරණය කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. extractive