නිස්සෛලීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. සෛල පිළිබඳ නොවූ; සජීවී සෛල හා බැඳීමක් නොමැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-cellular