නිහාරිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. තාරකා සමූහයක් නිසා හෝ වායුමය ද්රව්යයක් නිසා හෝ සෑදී සෞරග්රහ මණ්ඩලයෙන් පිටත ඉතා ඈත පිහිටි යන්තමින් පෙනෙන නොපැහැදිලි තාරකාවලිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. nebula