නීති කෙටුම්පත්කරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නීතිය සැලසුම් කරන්නා; රාජ්ය පාලනය සඳහා අවශ්ය ව්යවස්ථා අණපනත් ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරන්නා; නීති කෙටුම්පත් කරන තැනැත්තා.