නීති මාලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජන ජීවිතයේ යහපත් චර්යාව සඳහා පනවනු ලබන රීති පද්ධතිය; පොදු ජන ජීවිතය විනයානුකූල ව, සදාචාරාත්මක ව, සාධාරණ ව පවත්වාගෙන යාමට යොදා ගන්නා විෂය; ජන සමාජයක් විසින් අවශ්යයෙන් ම පිළිපැදිය යුතු අධිකරණයක දී යොදා ගනු ලබන චර්යා ධර්ම සමූහය.