නීලාම්බරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිල්පාට ආකාශය; නිල්වන් අහස; අඳුරු අහස.
2. නා. නීල වස්ත්‍රය; නිල් පැහැති රෙද්ද.