නීවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇතැම් කාන්තා ඇඳුම්වල ඉණ වටා වැටෙන සේ තිබෙන රැලි කොටස; නෙරිය; නෙරිපට.
2. නා.ප්‍ර. මූල ධනය.