නුවනවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නුවන් + අවිය]
1. නා. ඇස නමැති ආයුධය; නේත්‍රායුධය.
2. නා. ඇස ආයුධයක් කොටගත් ඇත්තා; ඊශ්වරයා.