නෘසිංහ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විෂ්ණුගේ දශ අවතාර වලින් එකක් වන නරසිංහ ස්වරූපය.
2. නා.ප්ර. සිංහයකු වැනි මනුෂ්යයා; නිර්භීත මිනිසා.