නෙළුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෙති සියයකින් යුක්ත සේ සැලසෙන අලංකාර ජලජ පුෂ්ප විශේෂය; පියුම්; පද්ම.