නෛජ ශක්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. යමකට ම අයත් වූ ශක්තිය; සහජ ශක්තිය; ද්රව්යමය පද්ධතියක අඩංගු ශක්තිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 971 ← නෛජ නෛට්රෛට් හෝ නයිට්රෙට් බවට පත් කරනවා →