නොඇකිළෙන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. සේදීමේ දී ඇකිළීමෙන් නොඇහිරෙන; සංකෝචනය නොවන; පටු වීමට භාජන නොවන.