නොකල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අවේලාව; අකාලය; අනියම් කාලය; නුසුදුසු කාලය; නපුරු කල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. premature