නොකැලැල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කැලලක් නැති; අකලංක; පවිත්‍ර; නිර්මල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. stainless
2. a. unblemished
3. a. unscarred
4. a. unsullied