නොනිසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුදුසු නොවූ; නුසුදුසු; අයෝග්‍ය; අනිසි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. abusive
2. a. undue