නොම්මරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සංඛ්යාවක් හඳුන්වන ලකුණ; අංකය; ඉලක්කම; සංඛ්යාව.2. (කථා.) නා. තරාතිරම; කල්කිරියාව; ස්වභාවය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. mile2. n. numberසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 975 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2336 ← නොම්මර කණුව නොමැකිය හැකි →