නොමිනිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මනුෂ්‍ය නොවූ සත්වයා; අමනුෂ්‍යයා.
වි. මිනිස්කමට නොගැළපෙන; අමනුෂ්‍ය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. inhuman