නොවහළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. වැහැර නොගියා වූ; අඩු නොවූ; අනූන නූ.2. වි. නොවැසුණු; ප්රතිච්ඡින්න නොවූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 976 ← නොවලා නොවළක්වා යාමට ඉඩ →