නොසකස්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පිළියෙන නොකළ; සකස් නොකළ.2. වි. අපවිත්ර; කිලිටි.3. (පාරිභා.) වි. අමු; රළු; ගොරෝසු; නොනිමි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 976 ← නොසංසිඳෙන නොසඤ්ඤාවිමොක්ඛ →