නොසන්සුන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සන්සිඳීමක් නැති; සන්සුන් නොවූ; කලබලකාරී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fidgety
2. a. fretful
3. a. moody
4. a. uneasy