නොසැලකිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සැලකීමෙන් තොරවීම; නොසැලකීම; නොතැකීම.
2. නා. කල්පනාකාරී නොවීම; පරිස්සම් නොවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apathy
2. n. carelessness
3. n. coolness
4. culpa
5. n. defiance
6. n. disregard
7. n. inadvertence
8. Mng. indifference
9. n. insouciance
10. vt. neglect
11. n. negligence
12. n. remissness
13. n. slight
14. n. unconcern
15. n. wantonness
16. n. go by