නොහැකියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බැරිකම; අසමත්කම; දුබලතාව.
2. නා. බාධාව; අවහිරය; සම්බාධකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. disability
2. Sta. disable
3. Law. inability
4. non-ability