පංගුකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක අයිතියෙන් කොටසක් හිමි තැනැත්තා ; කොටස්හිමියා ; හවුල්කාරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. copartner
2. n. party
3. co-partner