පංච තික්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආයුර්වේදයේ සඳහන් වන රසකිඳ, කොහොඹ, කටුවැල්බටු, දුම්මැල්ල (පටොල) සහ ආඩතෝඩා යන තිත්ත රසැති පස් වර්ගයකින් සමන්විත ඖෂධ.