පංච මහා විෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෞරි, පාෂාණ, තාලක, මනඃශිලා, වත්සනාභ සහ සර්පවිෂ යන උග්‍ර වූ විෂවර්ග පහ.