පඞ්ගුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටස; භාගය.
2. අඛණ්ඩ ව නොබෙදී පවතින ඉඩම් කට්ටිය.
3. යම් සේවයක යෙදී සිටින ජන කොට්ඨාසය.
4. වර්ගය ; ප්රභේදය.
1. නා. කොටස; භාගය.
2. අඛණ්ඩ ව නොබෙදී පවතින ඉඩම් කට්ටිය.
3. යම් සේවයක යෙදී සිටින ජන කොට්ඨාසය.
4. වර්ගය ; ප්රභේදය.