පඤ්ච බාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පියුම්, හෝපලු, මී අඹ, දෑසමන් සහ නිලුපුල් යන මල් පස් වර්ගය ඊතල ලෙස ගෙන විදින්නා වන අනංගයා ; මල්සරා.