පඤ්ච මහා විලෝකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පස් මහ බැලුම් ; බෝසතාණන් බුදු වන ආත්මයෙහි මිනිස් ලොව ඉපදීමට ප්‍රථමයෙන් විමසා බලන ලද කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන කරුණු පහ.