පඤ්ච ශීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, සුරාපානය යන පස්පවින් වැළකී සිටීමේ සීලය ; පන්සිල්.