පඤ්චකකුධ භාණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජ පදවියට අයත් ඔටුන්න, වල් විදුනාව, මඟුල් කඩුව, සේසත, මිරිවැඩි සඟළ යන භාණ්ඩ පඤ්චකය.