පඤ්චකර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි දැක්වෙන වමන, විරේචන, නස්‍ය, නිරූහන (වස්ති) සහ අනුවාසන යන ප්‍රතිකාර විධි පහ.