පඤ්චගව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයාගෙන් ලබාගන්නා එළකිරි, දී, ගිතෙල්, ගොම, ගෝ මුත්‍ර යන ද්‍රව්‍ය පහ.