පඤ්චතූර්ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආතත, විතත, විතතාතත, ඝන සහ සුසිර යන වාද්‍ය භාණ්ඩ වර්ග පහ.