පඤ්චද්වාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අරමුණු සිතට වැදගන්නා හෙවත් චක්ඛු, සෝත, ඝාන, ජිව්හා සහ කාය යන දොරටු හෙවත් ඉන්ද්‍රිය පහ.