පඤ්චබාණ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අනංගයා/ අනංගයාගේ ඊතල ලෙස සැලකෙන පියුම්, හෝපලු, මී අඹ, දෑසමන්, නිලුපුල් යන මල් පහ (සං. පඤ්චබාණ)