පඤ්චලෝහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රන්, රිදී, තඹ, සුදු ඊයම් සහ කළු ඊයම් යන ලෝහ වර්ග පහ ; පස්ලෝ.