පඤ්චස්කන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදු දහම අනුව සත්වයා සැදී ඇති කොටස් පහ ; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ.