පඤ්චාඞ්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඖෂධ සඳහා පැළෑටියකින් ගනු ලබන කොටස් පහ ; කොළ, මුල්, පොතු, මල් සහ ගෙඩි.
2. (ජ්‍යෝති.) (එක් හිරු උදාවක සිට අනෙක් හිරු උදාව දක්වා යෙදෙන නැතහොත් කිසියම් මොහොතකට අයත්) ජ්‍යෝතිශ් ශාස්ත්‍රානුකූල කරුණු පහ ; දිනය, තිථිය, නැකත, යෝගය හා කරණයයි.