පඤ්චානන්තරිය කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඊළඟ ජන්මයෙහිදී නොවරදවා ම විපාක දෙන මහා සාවද්‍ය අකුසල් පහ ; මව මැරීම, පියා මැරීම, බුදු සිරුරේ ලේ සෙලවීම, රහතුන් මැරීම, සංඝ භේදය.