පට බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නළල් පට බැඳීමෙන් තනතුරක් හෝ නම්බු නාමයක් හෝ දෙනවා.
2. සරදමට හෝ උපහාසයට ලක් කිරීමේ අරමුණින් කෙනකුට නම් යොදනවා ; සැබෑ නම වෙනුවට අන්වර්ථ නාම භාවිත කරනවා.