පටක වගාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෝෂක තරලයක අඩංගු වෙන් වී ඇති සත්ව හෝ ශාක පටක කොටස් වර්ධනය වන්නට සැලැස්වීම.