පටනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වෙළෙඳ නගරය ; නැව්තොට ; පටුනු ගම.2. පාඩම් කිරීම ; ඉගෙනීම ; පඨනය.3. ආරම්භය ; පටන් ගැනීම ; ඇරඹුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 982 ← පටත්ත පටන් →