පඩික්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් බුලත් හපන අවස්ථාවල කෙළ ගැසීම සඳහා ගැනෙන මැටි නොහොත් පිත්තල භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. spittoon
2. n. spitoon