පඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සේවයක් වෙනුවෙන් දෙනු ලබන මුදල් දීමනාව ; වැටුප ; වේතනය.
2. පා තබා නැඟීම හා බැසීම සඳහා ගැනෙන තට්ටුව ; පියගැටය.
3. බර කිරීම සඳහා තරාදියක ලා භාවිත වන සම්මත බරින් යුතු ලෝහමය ඒකකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. pay
2. n. salary
3. n. screw
4. Civ. sill
5. n. step
6. n. stipend
7. Eco. wage
8. Phy. weight