පණ්ඩිතයා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. උගතා; නුවණැත්තා/ පණ්ඩිත උපාධිය ලැබූ තැනැත්තා (පා. සං. පණ්ඩිත) 2. මැටි කර්මාන්තයේ යෙදුණු තැනැත්තා; කුඹලා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clerk
2. n. litterateur
3. n. pandit
4. n. pundit
5. n. savant
6. Log. scholar