පතර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය ; රාශිය.
2. පැතුරුණාවූ දෙය.
4. ප්‍රවාහය ; රළපතර
වි. පැතිරී ගිය ; සුවිශාල ; අතිමාත්‍ර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extensive
2. a. large
3. Sta. spread