පතරොම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳුම් කැපීමේ දී කඩදාසියෙන් තනා ගන්නා ආකෘතිය.
2. වෙඩි තැබීම සඳහා තුවක්කුවට යොදා ගන්නා බෙහෙත් ප්‍රමාණය ; වෙඩි උණ්ඩය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bullet
2. n. cartridge
3. n. detonator
4. n. pattern