පත්මත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පත්ම + අත්]
නා.ප්‍ර. අතෙහි නෙළුම් මලක් දරන්නා ; සූර්යයා ; හිරු දෙවි.