පත්සක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (කාසයට බෙහෙත් දුම ඉරීම සඳහා) කොළයකින් සාදාගනු ලබන මුලින් මහත් ව අගින් සිහින් වන නළය.